Sugathiyata Maga иконка

5.8.4 by Chamela Aluthgedara


30/08/2023

Oписание Sugathiyata Maga

Pусский

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී

නමෝ බුද්ධාය !

සුගතියට මඟ යෙදුම දෛනික කාර්‍යබහුල කාර්‍යබහුල පින්වත් සදහා මහගු පිටුවහලක් වීම සදහාත්, නිර්මල පිපාසාවෙන් සිටින සිටින, මේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය දැකීමට උතුම් පිණිස අයෝමය සිටින කුසලයට ප්‍රිය සියලු ධර්මාබෝධය පිණිසත්, උතුම් දානමය කුසලය වීර්‍යකින් කුසලයට ප්‍රිය දෙනාගේම පිණිසත් පිණිසත් උතුම් දානමය කුසලය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී.

Ответить на вопросы

පින්වත් විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.

- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහස්්.

- අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය හසලක සීලවිමල ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහස්්.

- අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්.

- අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්වහන.

තවත් විශේෂාංග,

- පිං පොත, පාලි සිංහල ශබ්දකෝෂය.

- රුවන් වැකි.

- පින්බර දසුන්.

- දුර්ලභ ලිපි එකතුවක්.

- පිරිත් සූත්‍රයන් - පාලි හා සිංහල තේරුම.

- සදහම් ලේඛන:

* මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි.

* ධම්මපද කතා.

* පන්සිය පනස් ජාතක කතා.

* සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය (tipitaka.lk)

* බෞද්ධ පොත් (pitaka.lk)

* අති උත්තම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.

* අති උත්තම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.

- සිරස fm 'පන්සිල් මළුව', 'විදර්ශනා රාත්‍රිය', 'ධර්ම යාත්‍රා' මෙතෙක් වූ සියළුම කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස් කොටස්

ඉතා සුන්දර, ඉතා දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා එක් රැස්කර රැස්කර, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත් මේ සම්මා සම්බුද්ධ ශාසනයත් රැක පිණිස අප්‍රමාණ මෙහෙවරක් ඒ බුද්ධ මේ සම්මා සම්බුද්ධ රැක ගැනීම අප්‍රමාණ කල උත්තම පුත්‍රයාණන් වහන්සේ සම්මා වන අතිපූජ්‍ය සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් අනුමෝදම් වෙත්වා වෙත්වා! ඉක්මන් භවයක පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා වේවා! ඒ වගේම සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ ගෞරවණීය ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ, අතිපූජ්‍ය ගලිගමුවේ ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේ අතිපූජ්‍ය ස්වාමින්වහන්සේ අතිපූජ්‍ය බලංගොඩ ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය ඥාණදීප ස්වාමින්වහන්සේ අතිපූජ්‍ය සරණතිස්ස ස්වාමින්වහන්සේ , අතිපූජ්‍ය බණ්ඩාරවෙල ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කාශ්‍යප ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය අනෝමදස්සී පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය අරියනන්ද ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මහින්ද ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය කොත්මලේ කුමාර ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ මේ ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය කුමාර ස්වාමීන්වහන්සේ ස්වාමීන්වහන්සේ මාන්කඩවල ස්වාමීන්වහන්සේ මේ උතුම් උතුම් උතුම් සම්මා සම්බුද්ධ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා වේවා!

ඒ වගේම රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ සමූහයා ද, මේ සුරකින දෙවියෝ ද ද, මේ සම්මා සාසනය සාසනය, මේ ආරක්ෂා කරන සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ විරූඬ සතරවරම් සතරවරම් වහන්සේ ඇතුළුව, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ විරූඬ සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා දකිත්වා! සතුටු වෙත්වා ! අනුමෝදම් වෙත්වා ! දෙවියෝ ප්‍රාර්ථනීය අමාමහ නිවණින් සැනසෙත්වා සැනසෙත්වා!

මෙම උතුම් දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සත්පුරුෂයන්ටත් සත්පුරුෂයන්ටත්, සියලුම බලවේගයන්ටත් බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත් බලවේගයන්ටත් පුරා සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් සැමටත් මේ මේ ජීවිතයේදීම උතුම් දැකීමට දැකීමට, උතුම් සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා උත්තම පාරමී ධර්මයක්ම වේවා !!!

Что нового в последней версии 5.8.4

Last updated on 30/08/2023

* Support for Android 14.
* Minor bug fixes.

Загрузка перевода...

Дополнительная информация о Приложения

Последняя версия

Запросить Sugathiyata Maga обновление 5.8.4

Загрузил

Gilver Andres Muñoz Castañeda

Требуемая версия Android

Android 5.0+

Available on

Скачать Sugathiyata Maga с Google Play

Ещё

Sugathiyata Maga Скриншоты

Загрузка комментария
Язык
Язык
Идёт поиск...
Подпишитесь на APKPure
Будьте первым, кто получит доступ к раннему выпуску, новостям и руководствам лучших игр и приложений для Android.
Нет, спасибо
Подписаться
Подписка оформлена!
Теперь вы подписаны на APKPure.
Подпишитесь на APKPure
Будьте первым, кто получит доступ к раннему выпуску, новостям и руководствам лучших игр и приложений для Android.
Нет, спасибо
Подписаться
Подписаны!
Теперь вы подписаны на нашу рассылку.