සද්ධර්ම වර්ෂා|Saddharma Warsha иконка

5.0.0 by Chamela Aluthgedara


25/01/2023

Oписание සද්ධර්ම වර්ෂා|Saddharma Warsha

Pусский

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

නමෝ බුද්ධාය!

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ...!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් සහිතය.

- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.

- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම 'සද්ධර්ම වර්ෂා' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත්, අතිපූජ්‍ය උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ හේතු වේවා !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන වෙසෙන අනුමෝදන් වෙත්වා ... එමෙන්ම 'මහරහතුන් මඟ ඔස්සේ', 'Nirvana TV', 'Buddhism: The Road к Нирване ',' sadaham sithuwili සදහම් සිතුවිලි ',' Достопочтенный Кирулапана Дхаммавиджая Теро 'සහ' sundhara hudhakalaawa 'යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින පින්වත් සත්පුරුෂයන්ටත්, පින්වත්, මළුව වැඩසටහන නිෂ්පාදන කටයුතු සිදු කරන පින්වත් සාරද නානායක්කාර මහතාටත්, එම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන පින්වත් ශාලිකා රණසිංහ මහත්මියටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ... !!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (Приложение එකක්):

Сугатията Мага | සුගතියට මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Что нового в последней версии 5.0.0

Last updated on 25/01/2023

- Bug fixes.

Загрузка перевода...

Дополнительная информация о Приложения

Последняя версия

Запросить සද්ධර්ම වර්ෂා|Saddharma Warsha обновление 5.0.0

Загрузил

Su Mit Das

Требуемая версия Android

Android 5.0+

Available on

Скачать සද්ධර්ම වර්ෂා|Saddharma Warsha с Google Play

Ещё

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Скриншоты

Загрузка комментария
Язык
Язык
Идёт поиск...
Подпишитесь на APKPure
Будьте первым, кто получит доступ к раннему выпуску, новостям и руководствам лучших игр и приложений для Android.
Нет, спасибо
Подписаться
Подписка оформлена!
Теперь вы подписаны на APKPure.
Подпишитесь на APKPure
Будьте первым, кто получит доступ к раннему выпуску, новостям и руководствам лучших игр и приложений для Android.
Нет, спасибо
Подписаться
Подписаны!
Теперь вы подписаны на нашу рассылку.