Sugathiyata Maga ícone

5.8.4 by Chamela Aluthgedara


Aug 30, 2023

Sobre este Sugathiyata Maga

Português

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී

නමෝ බුද්ධාය !

සුගතියට යෙදුම දෛනික ජිවිතයේ පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම, නිර්මල ධර්මය පිපාසාවෙන්, මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය දැකීමට උතුම් චතුරාර්‍යසත්‍යාබෝධය පිණිස අයෝමය වීර්‍යකින් සිටින ප්‍රිය සියලු සියලු දෙනාගේම ධර්මාබෝධය උතුම් උතුම් ධර්ම දානමය අයෝමය වීර්‍යකින් සිටින කුසලයට සියලු සියලු දෙනාගේම ධර්මාබෝධය, උතුම් දානමය දානමය කුසලය කුසලය කුසලය වීර්‍යකින් කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය, උතුම් දානමය දානමය දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී.

මෙම යෙදුමේ විශේෂතා

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.

- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය හසලක සීලවිමල ස්වාමින්වහන්සේ.

- අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ.

- අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්ස.

- අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්වහන්ේ.

por favor,

- පිං පොත, පාලි සිංහල ශබ්දකෝෂය.

- රුවන් වැකි.

- පින්බර දසුන්.

- දුර්ලභ ලිපි එකතුවක්.

- පිරිත් සූත්‍රයන් - පාලි හා සිංහල තේරුම.

- සදහම් ලේඛන:

* මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි.

* ධම්මපද කතා.

* පන්සිය පනස් ජාතක කතා.

* සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය (tipitaka.lk)

* බෞද්ධ පොත් (pitaka.lk)

* අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.

* අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.

- සිරස fm 'පන්සිල් මළුව', 'විදර්ශනා' ',' ධර්ම '' මෙතෙක් විකාශය වූ කොටස් (Maha rahathun wadi maga osse).

ඉතා, ඉතා දුර්ලභ දහම්, සද්ධර්ම, පිරිත්, පිරිත් හා ලිපි එක්, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් රටත් ඒ, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ ඒ මේ බුද්ධ සම්මා සම්මා සම්බුද්ධ ශාසනයත් රැක පිණිස පිණිස අප්‍රමාණ කල කල ඒ මේ උත්තම සම්මා සම්මා සම්බුද්ධ සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම උත්තම සම්මා සම්මා සම්මා සම්බුද්ධ සම්බුද්ධ ශාසනයත් ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම උත්තම සම්මා සම්මා වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේටත් අතිපූජ්‍ය අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් වෙත්වා වෙත්වා! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ , අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප, අතිපූජ්‍ය මාවරලේ භද්දිය, අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී පින්වත්, අතිපූජ්‍ය වල්පොල ගෝතම, අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාතර මහින්ද, අතිපූජ්‍ය කොත්මලේ කුමාර ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය අතිපූජ්‍ය සුදස්සන අතිපූජ්‍ය ස්වාමීන්වහන්සේ ඇතුළුව ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය අතිපූජ්‍ය අතිපූජ්‍ය කොත්මලේ කස්සප ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන සුදස්සන ස්වාමීන්වහන්සේ ඇතුළුව මේ මේ මේ අතිපූජ්‍ය අතිපූජ්‍ය අතිපූජ්‍ය කොත්මලේ කස්සප ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන අතිපූජ්‍ය ස්වාමීන්වහන්සේ ඇතුළුව මේ මේ මේ අතිපූජ්‍ය අතිපූජ්‍ය අතිපූජ්‍ය කොත්මලේ කස්සප ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන සුදස්සන ස්වාමීන්වහන්සේ ඇතුළුව මේ මේ මේ අතිපූජ්‍ය අතිපූජ්‍ය අතිපූජ්‍ය කොත්මලේ කස්සප ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන සුදස්සන ස්වාමීන්වහන්සේ ඇතුළුව මේ මේ මේ අතිපූජ්‍ය අතිපූජ්‍ය සම්මා සම්බුද්ධ ශාසනයේ උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා!

ඒ වගේම මේ වෙන්නා වූ සෑම සෑම ධර්ම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ, මේ රට ආරක්ෂා කරන කරන සක්‍ර සක්‍ර දිව්‍ය රාජයානන් ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූපක්ෂ විරූඬ විරූඬ සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූපක්ෂ විරූඬ විරූඬ යන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූපක්ෂ විරූඬ විරූඬ සුපින්වත් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා! සතුටු වෙත්වා ! අනුමෝදම් වෙත්වා ! Não perca tempo!

මෙම උතුම් වූ දුර්ලභ කරුණු කරුණු කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා! උත්තම පාරමී ධර්මයක්ම වේවා !!!

Novidades da Última Versão 5.8.4

Last updated on Aug 30, 2023

* Support for Android 14.
* Minor bug fixes.

Traduzindo...

Informações Adicionais do Aplicativo

Última versão

Pedido Sugathiyata Maga Atualização 5.8.4

Enviado por

Gilver Andres Muñoz Castañeda

Requer Android

Android 5.0+

Available on

Obter Sugathiyata Maga no Google Play

Mostrar mais

Sugathiyata Maga Capturas de tela

Carregando Comentário...
Idiomas
Idiomas
Buscando...
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Inscreva-se com sucesso!
Agora você está inscrito no APKPure.
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Sucesso!
Agora você está inscrito em nossa newsletter.