• May 13, 2026
    Update date
  • Security
  • Everyone
  • Android 7.0+
    Android OS

About Econ Plus

Econ Plus by Lucky Chathuranga

මෙම Econ Plus App එක “උසස් පෙළ ආර්ථික විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් ලකි චතුරංග සර් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ආර්ථික විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන්, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම Econ Plus App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2 පාඩම් අනුව (Unit wise) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව.

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න, ප්‍රශ්න පත්‍රවලින් තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර, ප්‍රගති වාර්තාව හරහා යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබටම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් සලසා තිබෙනවා.

This Econ Plus App has been provided for free by Lucky Chathuranga, who has given the highest results in the island for the subject of "Advanced Level Economics" during the past many years, for all the Advanced Level students studying Economics all over the island to develop their subject knowledge.

Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.

The MCQ section which is the basic part of this App consists of three main components

1. Year wise / Paper wise MCQ

2 Lesson wise (Unit wise) MCQ

3. Your progress report.

Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen.

You will be given a list of the questions that you were unable to answer through this app itself, and you will be able to watch the video lessons given by Chathuranga sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.

Show More

Additional APP Information

Latest Version

1.0.1

Uploaded by

Kyllian Gouley

Requires Android

Android 7.0+

License Required

Content Rating

Everyone

Security Report

What's New in the Latest Version 1.0.1

Last updated on May 13, 2026

This release includes minor bug fixes and general improvements. Update to the latest version for the best experience.

Show More
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:com.eleetra.EconPlus
SHA-256:5670f896a409b4446e2946f6ae8fd7d45965468342c1dff92447c785a292648d
SHA-1:75780e55dba5101316632e7be82e3d45403cde5a
Show More
Verified by: APKPURE

Econ Plus Screenshots

Econ Plus posterEcon Plus screenshot 1Econ Plus screenshot 2Econ Plus screenshot 3Econ Plus screenshot 4Econ Plus screenshot 5Econ Plus screenshot 6Econ Plus screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.