• Sep 17, 2025
    Update date
  • Everyone
  • Android 7.0+
    Android OS

About BICT

BICT by Bhanuka Ekanayaka

මෙම BICT App එක “උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය ICT” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් භානුක ඒකනායක විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ICT විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ICT විෂය සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම BICT App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2. පාඩම් අනුව (Unit wise) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව.

4. එක් එක් පාඩම් වලට අදාල YouTube video

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම BICT App එක තුලින් සලසා තිබෙනවා.

This BICT App has been provided for free by Bhanuka Ekanayaka, who has given the highest results in the island for the subject of "Advanced Level ICT" in the past many years, for all the Advanced Level and Ordinary Level students studying ICT exams all over the island to develop their subject knowledge.

Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.

The MCQ section which is the basic part of this BICT App consists of three main components

1. Year wise / Paper wise MCQ

2. Lesson wise (Unit wise) MCQ

3. Your progress report.

4. YouTube video related to each lesson

Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen.

You will be given a list of the questions that you were unable to answer through this app itself and you will be able to watch the video lessons given by Bhanuka sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.

Show More

Additional APP Information

Latest Version

1.0.2

Uploaded by

Radhika Gill

Requires Android

Android 7.0+

Content Rating

Everyone

What's New in the Latest Version 1.0.2

Last updated on Sep 17, 2025

This release includes minor bug fixes and general improvements. Update to the latest version for the best experience.

Show More

BICT Screenshots

BICT posterBICT screenshot 1BICT screenshot 2BICT screenshot 3BICT screenshot 4BICT screenshot 5BICT screenshot 6BICT screenshot 7

Old Versions of BICT

XAPK
26.4 MBSep 17, 2025
Download
XAPK
22.6 MBDec 12, 2024
Download
XAPK
24.4 MBDec 9, 2024
Download
All Versions

Related Tags

Popular Articles In Last 24 Hours

Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.