Gaming Showroom icon

9.6 9 Reviews


0.0.1 by PD App Studio


Oct 1, 2021

About Gaming Showroom

English

Games සදහාම නිර්මාණය වූ මෙම APP එකෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන බොහෝ ය.

ඔයා Games Play කරනවාද? Game එක ගැන නිසි අවබෝධයක් නොමැති නිසා පැරදුනු අවස්තා එමටයි නේද? ඔන්න ඔයාට මේකට හොදම විසදුම තමයි මේ හම්බවෙලා තියෙන්නෙ.මොකද්ද විසදුම කියලා බලනවා නේද, ඒ තමයි GAMING SHOWROOM App එක.දැන් බලනවා ඇති App එකකින් කොහොමද මේ ගැටලුවලට උත්තර හොයාගන්නේ කියලා.මෙන්න මෙහෙමයි, මේ App එකේ ගොඩක් Games ගැන විස්තර තියෙනවා.ඒ වගේම Game එකේ ඉස්සරහටම යන්න ඔයාලට ඕනම කරන Tricks මේ App එකේ ඔයාලා වෙනුවෙන්ම දාලා තියෙනවා.

තව ඔයාලට Daily reloads දෙන්නත්, Games top up කරන්නත් මේ APP එක සූදානම්. Game එකෙහි ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය Passwords විශාල ප්‍රමාණයක් මෙහි ඇතුළත් වේ.ඉතින් Games සදහාම නිර්මාණය වූ මෙම APP එකෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන බොහෝ ය. හැකි ඉක්මනින් ලංකාවේ අංක 01 Gaming APP එක Download කර අප හා එක්වන්න.

What's New in the Latest Version 0.0.1

Last updated on Oct 1, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request Gaming Showroom Update 0.0.1

Uploaded by

Ho Minh Trung

Requires Android

Android 4.4+

Show More

Gaming Showroom Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.