Gamanata Sawiyak ( ගමනට සවියක් icon

0.0.1 by PD App Studio


Feb 20, 2021

About Gamanata Sawiyak ( ගමනට සවියක්

English

අතේ ඇති මුදලට බිස්නස් එකක් පටන් ගමු.

The Best ‘Swayan Rekiya’ App

ඉක්මනින් දියුණු වීමට කෙටිම මඟ තමයි, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භකිරීම.

දැනටමත් ඔබ රැකියාවක් කලත් නොකලත්, අමතර ආදායම් මාර්ගයක් තිබීම ඉතාමත් වැදගත්.

රටේ පවතින ගැටලුකාරී ආර්ථික තත්වය මත රැකියාවකින් ලබන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවනබව ඔබ හොඳින් දන්නවා ඇති.

නිවසට වී සිටින ඔබට, එහෙමත් නැත්නම් රැකියාවක් කරන ඔබට, ඔබගේ ජීවන ගමනට සවියක් වන්නට සුළුවෙන් ආරම්භකර මහාපරිමාණය දක්වා වර්ධනය කරගතහැකි වටිනා ස්වයං රැකියා රැසක් අන්තර්ගතකර 'ගමනට සවියක් - (Gamanata Saviyak) ' ඇප් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණයකර ඇත.

මෙහි,

එළවළු වගාව

පලතුරු වගාව

මැහුම් ගෙතුම්

මල් පැල වගාව

පිරිසිදු කාරක නිශ්පාදන

ආහාර නිෂ්පාදන

වැදගත් තොරතුරු

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන

විශේෂ කර්මාන්ත

අලෙවිකරණය

ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ඔබට ඉගෙනගැනීමට හැකියාව ඇත.

ජීවිතය දිනන්න ගමනට සවියක් ඇප් එක සමඟ එකතුවන්න.

What's New in the Latest Version 0.0.1

Last updated on Feb 20, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request Gamanata Sawiyak ( ගමනට සවියක් Update 0.0.1

Requires Android

4.4 and up

Available on

Get Gamanata Sawiyak ( ගමනට සවියක් on Google Play

Show More

Gamanata Sawiyak ( ගමනට සවියක් Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.