Number to sinhala words آئیکن

1.0 by SL Developer


Jan 30, 2019

About Number to sinhala words

English

කැමති ඉලක්කමක් සිංහලෙන් කියන / ලියන ආකාරයට බලාගත හැකිවෙන ලෙස මෙය නිර්මාණය කර ඇත

Number to sinhala words

සරලව ඔබ කැමති අංකයක් සිංහලෙන් කියනා ආකාරයට බලාගත හැකිවෙන ලෙස මෙය නිර්මාණය කර ඇත

මෙය පොඩි ළමයින් සදහාම නිර්මාණය කර ඇති යෙදුමක් වේ, 1 සිට 10,000 දක්වා ඕනෑම ඉලක්කමක් සිංහලෙන් ලියන ආකාරය සහ කියන ආකාරය සරලවම බලා ගත හැකිවේ මෙහි ඇති ඉලක්කමක් සිංහලෙන් කියනා ආකාරය සදහා ඔබගේ දුරකතනයේ අන්තර්ජාල සම්බන්ද තාවයක් තිබිය යුතු වේ

මෙය දැනට 1 සිට 10,000 දක්වා පමනක් වැඩ කරණ අතර මීට වඩා ලොකු සංඛ්‍යාවක් පොඩි ළමයෙකුට අවෂ්‍ය වෙන්නේ නැතිවෙයි සිතූ නිසා මෙය 10,000 සීමා කර ඇත

(මෙහි ඇති අකුරු වල කුමනහෝ වැරැද්දක් ඇතිනම් කමන්ට් එකක් මාර්ගයෙන් එය දැනුම් දෙන්න)

میں نیا کیا ہے 1.0 تازہ ترین ورژن

Last updated on Jan 30, 2019

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

ترجمہ لوڈ ہو رہا ہے...

معلومات ایپ اضافی

تازہ ترین ورژن

Number to sinhala words اپ ڈیٹ کی درخواست کریں 1.0

Android درکار ہے

4.4 and up

مزید دکھائیں

Number to sinhala words اسکرین شاٹس

تبصرہ لوڈ ہو رہا ہے...
زبانیں
تلاش کیا جا رہا ہے...
APKPure کو سبسکرائب کریں
ابتدائی ریلیز ، خبروں ، اور بہترین اینڈروئیڈ گیمز اور ایپس کے رہنماؤں تک رسائی حاصل کرنے والے پہلے بنیں۔
نہیں شکریہ
سائن اپ
کامیابی کے ساتھ سبسکرائب!
اب آپ کو اپک پور کی سبسکرائب کیا گیا ہے۔
APKPure کو سبسکرائب کریں
ابتدائی ریلیز ، خبروں ، اور بہترین اینڈروئیڈ گیمز اور ایپس کے رہنماؤں تک رسائی حاصل کرنے والے پہلے بنیں۔
نہیں شکریہ
سائن اپ
کامیابی!
اب آپ ہمارے نیوز لیٹر کی رکنیت لے چکے ہیں۔