Use APKPure App
Get LOTTOBOT old version APK for Android
මෙම යෙදුම මගින් සියලු ලොතරැයි වල ප් ප් රතිඵල රතිඵල ලබාගත හැකිය හැකිය.
මෙම යෙදුම මගින් සියලු ලොතරැයි පත් වල ප්‍රතිඵල දිනපතා පහසුවෙන් ලබාගත හැකිය .සම්පූර්නයෙන්ම නොමිලේ ලබාදෙන මෙම යෙදුම තාමත් ඔබ භාවිත නොකරන්නෙනම් දැන්ම එය ස්තපනය කරගෙන ඔබගේ කටයුතු පහසු කරගන්න.ජාතික ලොතරැයි මන්ඩලයේ සහ සන්වර්ධන ලොතරැයි මන්ඩලයේ ටිකට් පත් සියලේම ප්‍රතිඵල මෙහි අන්තර්ගත වේ.ඉතා කෙටිකාලකින් තමන්ට අවශ්‍ය ටිකට් පතේ දිනපතා ප්‍රතිඵල පහසුවෙන් මෙම යෙදුම සොයාගත හැය. මෙම යෙදුමේ ඇති විශේෂම ලක්ෂනය වන්නේ සින්හල භාෂාව භාවිතා කර තිබීම නිසා ඉන්ග්‍රීසි දැනුම් නොමැති බාල මහලු ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් භාවිත කිරීමට හැකිවීමයි.Last updated on May 12, 2019
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Gereken Android sürümü
4.1 and up
Kategori
Bildir
LOTTOBOT
5.0 by LANKAapp
May 12, 2019