Mascot Master- මස්කොට් ලාංචන න icon

0.0.1 by LANKAapp


Dec 1, 2020

About Mascot Master- මස්කොට් ලාංචන න

English

best way to learn mascot and cartoon logo design easily

මස්කොට් සහ කාර්ටුන් ලාංචන නිවරදිව පියවරෙන් පියවර පහසුවෙන් ඉගැන්වීමට මම මේ යෙදුම නිර්මානය කර තිබේ. දිනපතා ඔබට ලිපි මගින් මෙම ඉගැන්වීම් වලට අවශ්‍ය කරුනු ලැබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ ඔබට ලිපි කියවීමට කාලයක් නොමැතිනම් හෝ අකැමත්තක් පල කරන්නේ නම් ඔබට ඒ සදහා සෑම ලිපියක් සමගම එහි අන්තර්ගත කරුනු සවිස්තරාත්මකව විස්තර කරන විඩ්ඩියෝවක්ද ලැබේ.

වසර ගනනාවක් මා සතු අත්දැකීම් එකතුකරගනිමින් කිසිදු හැකියාවක් නොමති අයට වුවත් පහසුවෙන් හැදෑරිය හැකි සහ ක්‍රමයෙන් නිර්මානාත්මක ලාංචන නිර්මාණ කරුවන් බවට පත්වීම සදා මෙම යෙදුම බෙහෙවින් ඔබට උපකාරී වෙන බව නොවනුමානයි.නිරන්තරයෙන් කුඩා විශය කරුනු සමගම පුලුල් විග්‍රහයක් ඔබට ලැබෙන අතර ඔබට ඇතිවියහැකි සියලු ගැටලු නිරාකරනයටද මා කටයුතු කරමි.

ඉතින් දිගටම මේ යෙදුම සමග රදී ඉන්න කියල ඔබට ආරධනා කරන්න කැමතියි.

I have created this app to teach you exactly the right step by step instructions for mascot and cartoon logos. Every day you receive articles on these teachings, and the specialty here is that if you do not have time to read the articles or do not like it, you will receive a video explaining the contents of each article in detail.

Gathering my experience over the years, this app will definitely help you a lot to become an easy-to-learn and systematic logo designer, even for those who have no ability.

So I invite you to stay tuned with this app.

What's New in the Latest Version 0.0.1

Last updated on Dec 1, 2020

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request Mascot Master- මස්කොට් ලාංචන න Update 0.0.1

Requires Android

4.4

Available on

Get Mascot Master- මස්කොට් ලාංචන න on Google Play

Show More

Mascot Master- මස්කොට් ලාංචන න Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.