Kadda - Learn Spoken English   아이콘

0.0.2 by HappyAPP


Apr 7, 2020

Kadda - Learn Spoken English 정보

한국어

ජීවිතය ජයගන්න වෙර දරන්නන් උදෙසාම පමණයි-Kadd 음성 영어 학습 앱

ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ නේද? ඉංග්‍රීසි කතා කරගන්ට බැරිනම්. ලංකාවේ ගොඩක් ළමයි ඇත්තටම ඉංග්‍රීසි දන්නවා. නමුත් ඒ ගොල්ලොන්ට හරියටම ඉංග්‍රීසි කතා කරන්න තේරෙන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙලා නැති නිසා.

විදේශිකයෙක් ඇවිල්ල ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්න, ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න, යූ ටියුබ් වීඩියෝ බලන්න, ගූගල් එකේ ඉගෙනගන්න දෙයක් සර්ච් කරන්න. මෙම හැමදේටම ඕනි එකම දෙයයි. ඉංග්‍රීසි තමයි.

ජොබ් ඉන්ටර්විව් එකේදී ඉංග්‍රීසීන් කතා කරන්නට වෙනවා, කොච්චර 문법 දැනගත්තා, කොච්චර ඉංග්‍රීසි වචන දැන් ගත්තත් වැඩක් නෑ නේද? හරියටම ඉංග්‍රීසී කතා කරන්න බැරිනම්. මේ 앱 එක හදල තියෙන්නෙ ඉංග්‍රීසි කතාකරන්න උගන්වන්න. උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට මේ 앱 එක භාවිතා කරලා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා.

මේ App එකෙහි ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වන ඉංග්‍රීසි වචන වාක්, වාක් ය කරලා වැඩි වැඩි යොමු කරලා තියනවා. එදිනෙදා ජීවිතයෙහි ඉංග්‍රීසි භාවිතා වන වාක්‍ය රටා ඇප් එක හරහා අපි ඔයාට උගන්වනවා. පළපුරුදු ගුරු මඩුල්ලක් මගින් පරික්ෂා කරන ලද පාඩම් මාලාවක් මෙම APP එකට අන්තර්ගත කරලා තියෙනවා.

දැන්ම මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ජීවිතේ ජයගන්න !!!

ඔබට ජයෙන් ජය

최신 버전 0.0.2의 새로운 기능

Last updated on Apr 7, 2020

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

번역 로드 중...

추가 앱 정보

최신 버전

Kadda - Learn Spoken English   업데이트 요청 0.0.2

필요한 Android 버전

4.4

Available on

Google Play에서 Kadda - Learn Spoken English   얻기

카테고리

무료 교육 앱

더 보기

Kadda - Learn Spoken English 스크린 샷

댓글 로드 중 ...
언어
검색 중...
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공적으로 구독!
당신은 이제 APKPure에 가입되었습니다.
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공!
당신은 이제 우리의 뉴스 레터를 구독하고 있습니다.