آیکون‌ Bakery Master

0.0.2 by Tech Eminence


20/03/2022

درباره‌ی Bakery Master

English

The "Bakery Master App" is the first and only bakery recipe app in Sri Lanka.

The "Bakery Master App" is the first and only bakery food recipe app in Sri Lanka.

It is digitalized by Sinhala language.

This app is include with secret cooking tips, the methods of food preparation accordingly to steps by steps and clear photographs.

Types of bread and buns, pastry, cookies, cakes, pizza, crescent etc. are consisted in our food recipe app.

Now you can prepare your favorite bakery food items easily using this Bakery Master App.

We bring very valuable bakery food recipe with high nutrition and the ingredients of all recipe are available in the Sri Lankan market.

We hope to upload the new Bakery recipes and latest local and foreign food recipes daily.

බේකරි කලාව නවමු මානයකට හරවන සිංහල බසින් ඩිජිටල් කරණය වූ ප්‍රථම සහ එකම බේකරි කෑම වට්ටෝරු ඇප් එක වන Bakery Master ශ්‍රී ලාංකිකයන් හට තිළිණ කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

බේකරි කලාවේ රස රහස්ද (tips)මුසුකරමින් කෑම සැකසීමේ ක්‍රමය පැහැදිලිව පියවරෙන් පියවර

( step by step)ඡායාරූපද සමගින් ඉතා සරල ලෙස ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි උත්සාහ ගත්තා.

බ්‍රෙඩ් වර්ග , බන් වර්ග, පේස්ට්‍රි , කුකීස්, කේක්, පීසා , ක්‍රසන්ට් වැනි බොහෝ බේකරි කෑම වට්ටෝරු අපේ ඇප් එකේ අන්තර්ගත නිසා ඔබේ ප්‍රියතම ආහාර වර්ග දැන් ගෙදරදීම සකසා ගැනීමට ඇති හැකියාව අපි උදා කරා.

අපි ඔබට ගෙන එන ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත ඉතා වටිනා ආහාර වට්ටෝරු වලට අවශ්‍ය අමුද්‍රවය වෙළෙඳ පොළෙන් ඔබට පහසුවෙන්ම සපයාගන්න පුළුවන් ඒවාය.

ඒ වගේම දෙස් විදෙස් බේකරි කලාවේ අලුත් රසයන් ලොවට එක් කරන සෑම අවස්ථාවකදීම ඒ අලුත් ආහාර වට්ටෝරුද ඔබට ගෙන ඒමටත් දිනාපතා නව කෑම වට්ටෝරු බේකරි මාස්ටර්

ඇප් එකට එකතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

جدیدترین چیست در نسخه‌ی 0.0.2

Last updated on 20/03/2022

New update

بارگذاری ترجمه...

اطلاعات تکمیلی برنامه

آخرین نسخه

وارد شوید undefined در undefined 0.0.2

بارگذاری شده توسط

Claudio Heneique

نیاز به اندروید

Android 4.4+

نمایش بیشتر

Bakery Master اسکرین شات ها

در حال بارگذاری نظر...
زبان‌ها
زبان‌ها
در حال جستجو...
اشتراک در APKPure
اولین کسی باشید که به نسخه اولیه، اخبار و راهنمای بهترین بازی ها و برنامه های اندروید دسترسی پیدا می کند.
نه، متشکرم
ثبت نام
با موفقیت مشترک شد!
اکنون به APKPure مشترک شده اید.
اشتراک در APKPure
اولین کسی باشید که به نسخه اولیه، اخبار و راهنمای بهترین بازی ها و برنامه های اندروید دسترسی پیدا می کند.
نه، متشکرم
ثبت نام
موفقیت!
شما الان عضو خبرنامه‌ی ما شدید.