Marrynos - Sri Lankan Brides & Grooms 图标

1.2.4 by Arinos Inc.


2022年04月27日

关于Marrynos - Sri Lankan Brides & Grooms

中文(简体)

විවාහපේක්ෂිතශ්රීලාංකිකතරුණතරුණියන්සදහාමවිශේෂිතවූවිවාහයෝජනා应用සේවාව。

Marrynos ー විවාහයට සහකරුවෙකු/ සහකාරියක බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ඔබ සඳහාම විශේෂිත වූ වඩාත් ආරක්‍ෂිත, සුහදශීලී මගපෙන්වීමක් Marrynos වෙතින් අපි ඔබට ලබා දෙන්නෙමු.

අනන්‍යතාවය තහවුරු කරන ලද Profile විශාල සංඛ්‍යාවක් අතුරෙන් ඔබගේ ජීවන සහකරු, සහකාරිය සොයාගැනීමට අවස්ථාව මෙමඟින් උදාවේ​​. ඔබේ කැමත්ත පරිදි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව වෙනත් රටවල සිටින ශ්‍රී ලාංකික මනාල මනාලියන් සමඟ සම්බන්ධ වන්න​. කිසිදු ගෙවීමකින් තොරව වුවද Register වීමට සහ Chat කිරීමට හැකියි.

Join the Marrynos Community and start browsing 2000+ verified bride and groom profiles!

Marrynos සේවාවේ විශේෂත්වය 💕💍

•Serious Matching : අවංකවම මංගල යෝජනා|ජීවන සහකරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින පරිශීලකයින්.

•Verified Profiles : ඡායාරූපය/ ජාතික හැඳුනුම්පත මත පරිශීලකයින්ගේ​ අනන්‍යතාවය තහවුරු කිරීම.

•Profiles :ජාතිය, ආගම, වයස සහ වාසය කරන ප්‍රදේශය​ පිළිබඳ ඔබේ මනාපයන් මත පදනම්ව Profile නිර්දේශ කිරීම.

•Chat : පණිවිඩ (messages) / ඡායාරූප යැවීමට හැකි වේ.

•Report : ඔබ විසින්​ Report කරන user profiles ව්‍යාජ profile දැයි විමර්ශනය කිරීම.

•සරල බව​ | භාවිතා කිරීමේ පහසුව.

👉Marrynos app සේවාව කිසිදු ගෙවීමකින් තොරව download කිරීමට සහ​ පරිශීලනයට​ හැකියි. ඔබ විසින් Premium සාමාජිකත්වය​ මිලදී ගන්නේ නම් chat කිරීමට අමතර 'Matching Tickets' ලැබෙන අතර profile like කිරීමට සීමාවන් නොපවතී.

About us:

Marrynos app is launched by Arinos Inc, Japan and it is operated by Arinos Lanka Co. (pvt) Ltd., a subsidiary of Arinos Inc.

Marrynos is at the forefront of matchmaking technology as an app, providing a safe platform for Sri Lankans to find their perfect match.

For more information read our Privacy Policy and Terms of Use:

Terms & Conditions: https://marrynos.com/terms_conditions.htm

Privacy Policy: https://marrynos.com/privacy_policy.htm

最新版本1.2.4更新日志

Last updated on 2022年04月27日

Fixed some bugs

翻译中...

更多应用信息

最新版本

请求 Marrynos - Sri Lankan Brides & Grooms 更新 1.2.4

上传者

Christiano Mota Oliveira

系统要求

Android 4.4+

更多

Marrynos - Sri Lankan Brides & Grooms 屏幕截图

评论载入中...
语言
搜索中...
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
订阅成功!
您已订阅APKPure。
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
成功!
您已订阅我们的邮件通知。