NS Lottery icon

0.0.9 by NS Enterprise


Dec 8, 2020

About NS Lottery

English

ලොතරැයිපත් අලවිකරුවන්ට සහ මිලදීගන්නා පාරිබෝගිකයන් හට ඩිජිටල් පහසුකම් සැපයීම සදහා

ශ්‍රී ලංකාව තුල ලොතරැයි පත් අලවිකරුවන්ට සහ මිලදීගන්නා පාරිබෝගිකයන් හට ඩිජිටල් පහසුකම් සැපයීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද APP එකකි.අපගේ සේවාවන් පහත පරිදිය.

1. පාරිබෝගිකයන් හට විශ්වසනීය ලෙස තම දිනුම් පරික්ෂා කරගැනීම සදහා නිල ප්‍රතිඵල නිකුත්වූ විගස ඔවුනට ලබා දීම.

2, ලොතරැයි ප්‍රතිඵල රාත්‍රී 11.00 ට පමණ යාවත්කාලින කරන අතර එය ඔබගේ දුරකතනයට notification එකක් මගින් දැනුම් දෙනු ලබයි.

3. තවදුරටත් ඔබ රුපවාහිනිය නරඹමින් පුවත්පත් වල හෝ ලොතරැයි කුටි අසල කාලය ගතකරමින් ප්‍රතිඵල සෙවිය යුතු නැත. ස්මාර්ට් විදියට ඔබේ දුරකතනයෙන්ම ප්‍රතිඵල බලන්න පුළුවන්.

4. අලවිකරුවන් හට ප්‍රතිඵල පත්‍රිකා මුද්‍රණය කර ගැනීමට නිල ප්‍රතිඵල නිකුත්වූ විගස හැකිවීම.

5. අලවිකරුවන් හට ඔවුන්ගේ දිනපතා ගනුදෙනු සටහන් කරමින් ඔවුන්ගේ ලාභය ගණනය කර ගැනීම සදහා සකස්කළ යෙදවුම අමතර කිසිම ගෙවීමක් නොකර ලබාගත හැක.

6. එපමණක් නොව දවසේ සුභ වෙලාව ඔයාගේ phone එකට notification එකක් මගින් අමතර ගාස්තුවක් නොමැතිවම ලබාගත හැක.

This software is designed to provide digital facilities to lottery dealers and buyers in Sri Lanka. Our services are as follows.

1. Provide customers with credible results as soon as official results are released.

2. lottery results will be updated at around 11 pm and it will be notified to your phone by notification.

3. You no longer have to look for results by watching TV or spending time in newspapers or in lottery stalls. View the results on your smartphone.

4. Sellers can print result sheets as soon as official results are released.

5. Sellers can log in to their daily deals and calculate their profits and get the app for no extra cost.

6.Moreover, you can get the auspicious times of the day on your phone by notification at no extra cost.

We also have a wide range of services and information

---------------------------------------------------------------------------------------------------------------

www.nlb lottery results. lottery ticket results. lottery results yesterday. development lottery board result. mega power lottery. Mahajana sampatha

• Govisetha

• Mega Power

• Delakshapathi

• Saturday Fortune

• Super Ball

• Jayoda

• Ada Kotipathi

• Supiri Wasana

• Vasana Sampatha

• Airport Super Draw

• Jathika Sampatha

• Sampath Rekha

• Supiri Govisetha

• Neeroga

• Sevena

• Lagna Wasana

• Niyatha Jaya

• Galaxy Star

• Kotipathi Shanida

• Development Fortune

• Dasa Lakshapathi Car plus

What's New in the Latest Version 0.0.9

Last updated on Dec 8, 2020

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request NS Lottery Update 0.0.9

Uploaded by

Bid Dipper

Requires Android

Android 4.4+

Show More

NS Lottery Screenshots

Comment Loading...
Languages
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.