Use APKPure App
Get Korean Guru old version APK for Android
Korean Guru ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරයි. Learn Korean in Sinhala.
කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය ඉලක්ක කර කොරියානු බස මුල සිට ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි වන ලෙස මෙම පාඩම් මාලාව සකස් කර තිබේ. කොරියානු භාෂා විභාගයට මුහුණදෙන සහ කොරියාවට යන්න බලාපොරොත්තු වන ඔබට ඉතාම පහසුවෙන් කොරියානු භාෂාව ඉගෙනීමට මෙම ඇප් එකෙන් පුළුවන්.
දිනකට කුඩා කොටස බැගින් පිළිවෙලින් තෝරා ගෙන මෙම පාඩම් අධ්‍යනය කිරීම කරන්න. එක් කොටසක් හොඳින් ඉගෙනගත් පසු ඉදිරි පාඩම් වලට යන්න. එමඟින් ඔබට වඩාත් හොඳ දැනුමක් ලබාගැනීමට හැකි වනු නොඅනුමානයි.
ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ වේවායි අප ප්‍රාර්ථනා කරමු.
Korean Guru makes very easy tutorials for learning Korean language in Sinhala. This app is more useful for people who wish to go to South Korea for jobs. The app contain lot of lessons that cover beginning to all essential parts of Korean language.
Last updated on Mar 10, 2024
Exam targeted new lessons
Uploaded by
ماجد دايخ
Requires Android
Android 4.0.3+
Category
Report
Korean Guru
4.1 by Android Builders
May 4, 2024